Clean Bandit සංගීත කණ්ඩායමේ ප්‍රසංගය පවත්වන තැන වෙනස් වෙයි...
Thursday, 27 November 2025 - 17:06 | Views - 119
SUN FM විසින් සංවිධානය කරනු ලබන ග්‍රැමී සම්මානලාභී 'Clean Bandit' සංගීත කණ්ඩායමේ ප්‍රසංගය, හෙට (28) දින පැවැත්වීමට නියමිත ස්ථානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වෙනස් කර තිබෙනවා. ඒ අනුව, ප්‍රසංගය පැවැත්වෙන නව ස්ථානය ලෙස ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (SLECC) තෝරාගෙන ඇති අතර, එම ප්‍රසංගය ගෘහස්ථව පවත්වන බවයි සංවිධායකවරුන් සඳහන් කළේ. මින් පෙර එම ප්‍රසංගය කොළඹ නෙළුම් කුළුණ ආශ්‍රිත පරිශ්‍රයේ එළිමහන් ප්‍රසංගයක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ නමුත්, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රසංගය ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ගෘහස්ථව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SUN FM නාලිකාවට සවන් දෙන ලෙසයි සංවිධායකවරුන් ඉල්ලා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top