උසස් පෙළ විභාගය අද සහ හෙට නෑ..
Thursday, 27 November 2025 - 9:26 | Views - 38
මේ කියන්න යන කාරණය ගැන උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ දැනුවත් විය යුතුමයි.
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. උසස් පෙළ විභාගය අද (27) සහ හෙට (28) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කරනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ඇය කියා සිටියේ ඉදිරි සැලසුම් පසුව දැනුම් දෙන බවයි.
Share This Article