අමාත්‍යාංශ කාර්යාලයෙන් මතුවුණේ කවුද..? සේවකයින් පවා පුදුමයට පත් කරමින් ප්‍රධාන නිලධාරියෙකුගේ කාමරයෙන් සතෙකු මතුවෙයි..
Wednesday, 26 November 2025 - 16:42 | Views - 41
රාජ්‍ය ආයතනයක තවත් නොසිතූ මොහොතක සිදුවූ සිද්ධියක් ගැනයි මේ කතාව.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන 2) කාර්යාල කාමරයෙන් ඊයේ ලේ මාපිලකු හමුවී තිබුණා.
එහි සේවකයන් එක්ව එම ලේ මාපිලා බෝතලයකට අල්ලා කාර්යාල කාමරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, අමාත්‍යාංශයේ දෙවන මහලේ අදාළ කාර්යාල කාමරය පිහිටා ඇති හෙයින් ලේ මාපිලකු එම කාර්යාලයට පැමිණියේ කෙසේද යන්න සිතාගත නොහැකි බව එහි සේවකයෝ පවසනවා..
අරුණ පුවත්පත ඇසුරෙන්..
Share This Article