ප්‍රේමයේ මල් වැසි මැදින්, රන් හුයෙන් අතිනත බැන්ඳූ "හිරු මංගලම්" අට වෙනි යුවලගේ විවාහය සිදුවන දවස අදයි..
Wednesday, 26 November 2025 - 10:00 | Views - 136
මෙරට විවාහපත් වූ ආදරවන්තයින් අතර වාසනාවන්තම ආදරවන්තයින් යුවළ හතක් අතිනත ගත් ප්‍රේමණීය සුයාමය තුළ සිරිලක විවාහ උත්සවශ්‍රීය ඓතිහාසික කරමින් යථාර්ථ ගැන්වූ හිරු අද එහි තවත් පියවරක් තබනවා. ඒ අනුව හිරු "මංගලම්" අටවැනි උත්කර්ශවත් විවාහ මංගල උත්සවය අද පැවැත්වෙනවා... සුවහසක් ශ්‍රී ලාංකේය ආදරවන්තයින්ගේ ජීවිතයේ වටිනාම දිනය උත්කර්ෂයට නංවන "මංගලම්" වසරේ මහා විවාහ මංගල්‍යය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත පිදෙන ආදරණීය තිළිණයක්. අද දින මේ අති දැවැන්තම විවාහ මංගල උත්සවයේ වාසනාවන්ත හිමිකරුවන් වන්නේ සාලිය සහ මලින්දි යුවලයි. ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය මේ වන විට මහනුවර අම්පිටිය Golden crown හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ අවස්ථාව සාර්ථක කරගැනීමට විවාහ මංගල ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් එක්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top