ඔබත් මේ අතරද..? බදු ගෙවන පිරිස ගැන මෙන්න විශේෂ ආරංචියක්..
Tuesday, 25 November 2025 - 16:30 | Views - 98
අලුතෙන් බදු ගෙවන්න ඉන්න ඒ පිරිස ගැන ඔබත් දැනුවත්ද..?
මේ කියන්න යන්නේ අන්න ඒ සම්බන්ධව ඇසෙන විශේෂ කතාවක් ගැනයි..
වසරේ මේ දක්වා අලුතින් ආදායම් බදු ගෙවන්නන් ලක්ෂ 2කට අධික පිරිසක් සහ සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්‍රනාන්දු මේ බව සඳහන් කළා.
ඒ බදු ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවති අවස්ථාවට එක්වෙමින්.
Share This Article