අද සිය යළි දැනුම්දෙන තුරු වැසෙයි.. ප්‍රදේශ කිහිපයක පෙර පාසල් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..
Tuesday, 25 November 2025 - 16:28 | Views - 86
පවතින අයහපත් කාලගුණ තත්වතය එක්ක දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහන්න දකින්න ලැබෙන්න විවිධ සිදුවීම් අතර මේ ඇසෙන්නේද විශේෂ කතාවක්. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඌව පළාතේ සියලුම පෙර පාසල් අද සිට යළි දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය විසින් මේ පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. පවතින අධික වැස්ස සුළං හා විටින් විට පවතින දැඩි සුළං සහ මාර්ග අවහිර වීම් තත්ත්වය සලකා මෙම පියවර ගත් බව ඌව පළාක් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top