ප්‍රවේශ පත්‍ර නොදුන්නොත් ඉවරයි.. මෙන්න වෙන්න යන දේ දින ගණනත් එක්කම..
Friday, 21 November 2025 - 15:16 | Views - 186
 
 
බස් රථවල ගමන් ගන්නා මගීන්හට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම බස්රථ කොන්දොස්තරවරුන්ගේ වගකීමක් වෙනවා. ඒ අනුව පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට අනිවාර්ය කරනු ලැබුවා.
 
මේ කියන්න යන්නේ ප්‍රවේශ පත්‍ර නොදෙන කොස්දොස්තර මහත්වරු වෙනුවෙන් අරගෙන තියෙන අලුත්ම තීරණය ගැනයි.. 
 
බස්නාහිර පළාතේ බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ගේ සේවය දෙසැම්බර් 01 වැනිදා සිට දින හතකට අත්හිටුවීමටත්, අදාළ බස් රථවල ගමන් වාර දින දෙකක කාලයක් සඳහා තහනම් කිරීමටත් නියමිත බව බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසනවා.
 
එසේම, පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට දින 45ක කාලයක් තුළ ප්‍රවේශපත්‍ර නොදුන් කොන්දොස්තරවරු 332 දෙනකුගේ සේවය දැනටමත් දින තුනක කාලයක් සඳහා අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top