කෝරළේ මහත්තයා.. මතකද ? විජේරත්න වරකාගොඩ නමින් මාවතක්.. (Photos)
Friday, 21 November 2025 - 9:58 | Views - 375
දශක ගණනාවක සිට රටක් ආදරය කරන, ගෞරව බහුමානයට පාත්‍ර වූ ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ 92 වැනි ජන්ම දිනය අද(21)ට යෙදී තිබෙනවා.
 
ලංකා බැංකුවෙන් ඇරඹෙන ඔහුගේ වෘත්තියමය ජීවිතය, රජයේ ලිපිකරු විභාගයෙන් ලංකාවෙන් ම දෙවැනියා ලෙස සමත් වී රජයේ ලිපිකරුවකු ලෙසත් පසුව 1956 දී පොලිස් පරික්ෂක විභාගයෙන් සමත්ව පොලිස් පරීක්ෂකවරයෙකුව, ඉන්පසුව චිත්‍රපට සංස්ථාවේ, ටවර් රඟහල පදනමේ, කළමනාකරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදී භූමිකාවන් හෙබ වූ දක්ෂ රාජ්‍ය නිලධාරියෙක් වෙනවා.
 
ගායනයට සේම රංගනයෙන් ද වේදිකාවේ රිදී තීරයේ සහ පුංචි තීරයේ එක ලෙස උපන් හපන් දස්කම් දැක්වූ විජේරත්න වරකාගොඩ ශූරීන් පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දීමට උවමනා නැත.
 
ඔහු පිළිබඳව නොදන්නා අයෙක් කලාවට ආදරය කරන රසිකයන් අතර සිටිය නොහැකිය. ඒ තරමටම කෝරළේ මහත්තයා ජනප්‍රිය ය.
 
ඔහු වෙසෙන කළුබෝවිල ප්‍රදේශයේ මාවත විජේරන්ත වරකාගොඩ නමින් නම් කරීම ද අද සිදු වනවා.  
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top