මගී නෞකාවක් නොසිතූ මොහොතක අනතුරකට පත්වෙයි..
Thursday, 20 November 2025 - 16:16 | Views - 119
නොසිතූ මොහොතක සිදුවූ තවත් එක් සිදුවීමක් ගැනයි මේ කතාව. දකුණු කොරියානු මගී නෞකාවක් එරට ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ගල්පරය ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී මගීන් 246 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 එහි ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් අනතුරත් සමග ගලවාගැනීම් කණ්ඩයම් මෙම පිරිස බේරාගෙන තිබෙනවා. මෙම අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ 2014 දී සිදු වූ නෞකා අනතුරකින් 300කට අධික පිරිසක් මියගොස් තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top