මගී නෞකාවක් නොසිතූ මොහොතක අනතුරකට පත්වෙයි..
Thursday, 20 November 2025 - 16:16 | Views - 120
නොසිතූ මොහොතක සිදුවූ තවත් එක් සිදුවීමක් ගැනයි මේ කතාව.
දකුණු කොරියානු මගී නෞකාවක් එරට ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී ගල්පරය ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අවස්ථාවේදී මගීන් 246 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 එහි ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් අනතුරත් සමග ගලවාගැනීම් කණ්ඩයම් මෙම පිරිස බේරාගෙන තිබෙනවා.
මෙම අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ 2014 දී සිදු වූ නෞකා අනතුරකින් 300කට අධික පිරිසක් මියගොස් තිබුණා.
Share This Article