වෙනස් වුණු කාලගුණය නිසා ගුවන් ගමන් කිහිපයක මග වෙනස් වෙයි..
Wednesday, 19 November 2025 - 14:40 | Views - 136
අද උදෑසන පැවති මීදුම් සහිත කාලගුණය ගැන කොළඹ අවට ඉන්න ඔබ නම් හොඳින්ම දැකගන්න ඇති. මේ කියන්න යන්නේත් අන්න ඊටම සම්බන්ධ වුණු තවත් පුවතක් ගැන. කටුනායක ගුවන්තොටුපළ අවට අද උදෑසන පැවති අධික මීදුම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා 03ක් මත්තල ගුවන්තොටුපළට ආරක්ෂිතව හරවා යවා තිබෙනවා. එලෙස හරවා යවා තිබෙන්නේ මුම්බායි, රියාද් සහ ග්වැන්ෂු සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානා 3ක් බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත්, උදෑසන මෙහෙයුම්වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top