මන්නාරම් වෙරළට ආ අමුත්තා කවුද කියලා දන්නවාද..?
Tuesday, 18 November 2025 - 16:20 | Views - 95
ඒ තවත් එක් විශේෂ ආරංචියක්. කවුද මේ ආගන්තුකයෝ. ඒ ගැන දැනගන්න සමහරවිට ඔබත් කැමැත්තෙන් ඇති. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි. මන්නාරම ඉලුප්පයිකඩවායි වෙරළ තීරයට ඩොල්ෆින් විශේෂ මත්ස්‍ය කණ්ඩායමක් පැමිණ තිබෙනවා. අදාල ඩොල්ෆින් විශේෂය විශාල වශයෙන් මන්නාරම් වෙරළ තීරයට පැමිණි පළමු අවස්ථාව බවයි සඳහන් වන්නේ. එම ඩොල්ෆින් රංචුවේ මසුන් 1000කට අධික ප්‍රමාණයක් සිට ඇති අතර පැය පහකට වඩා වැඩි කාලයක් එම මුහුදු තීරයේ රැඳී සිට ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top