ඇය සැමියාව හොඳින් තේරුම් ගත් කාන්තාවක්.. ඔහුගේ ආසාව වෙනුවෙන් තමන් වගේම නිමැවුණු බෝනික්කෙකු සැමියාට තෑගි කළ බිරිඳක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
Tuesday, 18 November 2025 - 11:38 | Views - 126
මේ කියන්න යන්නේ ටිකක් හිතාගන්න අමාරු කතාවක්. ඒ වගේමයි මේ කතාව ඇසෙන්නේ මීට කාලෙකට ඉහතදී වුණත් ආයේ ආයෙත් නැවතත් ඒ ගැන කතාබහක් නිර්මාණය වී තිබෙනවා. තමන්ගේ බිරිඳ සැමියා වෙනුවෙන් මෙහෙම දෙයක් කරාවි කියලා කියන්න පුළුවන්ද..? ඇය නම් ඇත්තටම කරලා තියෙන්නේ අදහාගන්න බැරි දෙ‍යක් තමයි. කා ගැනද මේ කතාව. මේ කතාවේ ඉන්නේ Char Grey සහ ඇයගේ සැමියා වන Callum. මෙවුන් දෙදෙනා ජීවත් වෙන්නේ එක්සත් රාජධානියෙයි. Char විසින් ඇයගේ සැමියා වෙනුවෙන් ඇය හා සමාන පෙනුමක් ඇති, බෝනික්කෙකු මිලදී ගෙන තිබෙනවා. Char පවසන ආකාරයට, ඇයගේ සැමියාගේ ලිංගික ආශාවන්, ඇයගේ ආශාවට වඩා වැඩියි. ඇය ලිංගික ඇසුරට අකමැති අවස්ථාවලදී හෝ මානසිකත්වයකින් නොසිටින විට, ඇයගේ සැමියාට ඒ සඳහා "Dee" ලෙස නම් කර ඇති මේ බෝනික්කා භාවිතා කිරීමට හැකි වනවා. කෙසේ වෙතත් ඇය ගත් මේ තීරණය, ඔවුන්ගේ ලිංගික ජීවිතය යහපත් කිරීමට සහ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. ඔවුන් මේ බෝනික්කාට "Dee" කියා නමක් දී ඇති අතර ඇයට ඇඳුම් අන්ඳවා, ගමනට බිමනට පවා එක් කර ගන්නවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top