ජනප්‍රිය රංගන ශිල්පිනියක් පිළිකා මාරයාට බිළිවෙයි..
Saturday, 15 November 2025 - 15:35 | Views - 139
ඇයගේ රංගන හැකියාව නිසාම ඒ නම කියූ සැනින් බොහෝ දෙනෙක් ඇය හොඳින් හඳුනනවා. ඒත් අද මේ කියන්න යන්නේ ඇත්තෙන්ම හදවත කකියන සංවේදී කතාවක්.. අමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ එලිසබෙත් ෆ්‍රාන්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 84 හැවිරිදි වියේ පසුවූවා. ඇගේ සැමියා වන ක්‍රිස්ටෝපර් පෙල්හැම් පැවසුවේ, ඇගේ මරණයට හේතුව පිළිකාවක් සහ එයට ප්‍රතිකාර කිරීමට භාවිත කළ ඖෂධවලට ඇති වූ දරුණු සංකූලතාවක් බවයි. ඇය වේදිකා චරිත රැසකට බහුවිධ දක්ෂතා එක් කළ රංගන ශිල්පිනියක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top