බස් රථවලින් ගමන් බිමන් යන ඔබට මේකත් සුබ ආරංචියක් වේවි..
Saturday, 15 November 2025 - 15:33 | Views - 131
අපේ රටේ බහුතරයක් දෙනා භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවා කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ගොඩක් වෙලාවට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනකොට තියෙන ගැටළුවක් තමයි එදිනෙදා මුදල් පරිහරණය කරන්න සිද්ධ වෙන එක. ඒත් මේ කියන්න යන කතාවෙන් පස්සේ දැන් ඒ වැඩෙත් ලේසි වෙයි කියලා ඔයාටත් හිතෙනවා ඇති. එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා ඉදලා බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ අවස්ථාව මහජනතාවට අවස්ථාව ලැබෙනවා. මේ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (14) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබූ අතර මෙම නව පහසුකම හඳුන්වාදීමත් සමඟ, බස් රථවල ගමන් ගන්නා මගීන්ට මුදල් භාවිතයෙන් තොරව (Cashless) ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඔන්න ඉතින් ඔබත් සුදානම් වෙන්න එනම් ,අලුත් ගෙවීම් ක්‍රමය එක්ක බස්එකේ යන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top