එක් දිනක ඔසප් නිවාඩුවක්.. කාන්තා ඔබට මේ ආරංචිය නම් විශේෂ වේවි..
Saturday, 15 November 2025 - 15:31 | Views - 155
කාන්තාවන් කී දෙනෙක් නම් මේ හේතුව නිසා පීඩාවට පත්වෙලා ඇතිද? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්. ඔසප් වේදනාව, එහෙමත් නැත්නම්, මාසික ආර්තවහරණයේදී කාන්තාවක් පත්වන අපහසුතාවෙන් සහනයක් ලබාගන්න මෙය සුළු හෝ විසඳුමක් වේවි.. මේ විශේෂ තීරණය ගෙන ඇත්තේ, දකුණු ඉන්දියාවේ එක් ප්‍රාන්තයකයි. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය, විධිමත් රැකියාවල නියුතු සියලු කාන්තාවන්ට නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒවා වැටුප් සහිත ඔසප් නිවාඩු වීම විශේෂත්වයක්. මේ යටතේ රජයේ සහ පෞද්ගලික සමාගම්වල සේවය කරන වයස අවුරුදු 18-52ත් අතර කාන්තාවන්ට මෙම නිවාඩුව හිමිවෙනවා. එක් දිනක් ඔසප් නිවාඩු ලබා ගත හැකි අතර නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවනු ඇතියි. එසේම අනුව එරට මෙවැනි නිවාඩුවක් ලබාදෙන පළමු ප්‍රාන්තය වන්නේද, කර්ණාටක ප්‍රාන්තයයි. කෙසේ වෙතත්, මෙම නිවාඩු සංකල්පය මේ වන විටත් ස්පාඤ්ඤය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලද ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top