කවුද මේ තුන්දෙනා..? බඩ පැලෙන්න හිනා වෙන්න ආසයිද..? එහෙනම් අද ඉඳලා රෑ 7ට එකතු වෙන්න..
Friday, 14 November 2025 - 15:02 | Views - 111
හැමදාමත් රසිකයින්ගේ වින්දනාධිපති වුණු හිරුගේ තවත් අලුත් වැඩක් ගැනයි මේ කියන්න යන්නේ.
කැමතිද unlimited හිනාවෙන්න..
ඔන්න එහෙනම් අද තමයි දවස.. අද රාත්රී 07:00ට පටන් ගන්න මේ වැඩසටහන මොකක්ද..? මේ තමයි "HIRU DRIVE"
මේක නම්, හැමදාම අලුත් දේවල් කරන හිරුගෙන් Evening එක Fun කරන සුපිරිම වෙනසක්.
සනාගේ කතා එක්කයි, පාරාගේ හුරතලෙත් එක්කයි, හරි හරියට ඔට්ටු වෙන ආරොන් ආතාගේ විසෙත් එක්කයි, බඩ පැලෙන්න හිනා වෙන්න ආසයිද?
එහෙනම් අනිවාර්යයෙන් සදුදා සිට සිකුරාදා දක්වා රෑ 7ට 96.1 න් 96.3 න් HIRU DRIVE අහන්න..
Share This Article