තලාවේ බිහිසුණු අනතුරෙන් පසු එම බස් රථයේ රියදුරු ගැන අද ඇසෙන කතාව මෙන්න..
Tuesday, 11 November 2025 - 16:05 | Views - 115
අනුරාධපුර තලාව ජයගඟ හන්දියේදී සිදුවූ බස් රථ අනතුර, ඊයේ කාගේත් හද සසල කරන පුවතක් බවට පත්වුණා.
මේ අනතුරෙන් පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ඇතැයි අනුරාධපුර මහ රෝහල ඊයේ පැවසුවා.
තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී ඊයේ අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙයින් පුද්ගලයන් 46 තුවාල ලැබ තිබෙනවා.
Share This Article