Amazon ගැන දැන් අහන්නට ලැබුණු ඒ විශේෂ ආරංචිය මෙන්න..
Thursday, 06 November 2025 - 16:11 | Views - 128
මේ කියන්න යන්නේ විශේෂ ආරංචියක්. ඇත්තටම ඒ මොකක්ද කියලා දන්නවාද..? එක්සත් ජනපදයේ බොහෝ පරිශීලකයින් සඳහා Amazon.com (AMZN.O) සේවා යථා තත්ත්වයට පත්ව ඇති බවට ඇණහිටීම් වාර්තා කරන වෙබ් අඩවියක් වන Downdetector.com වාර්තා කර තිබෙනවා. ඇණහිටීමේ සිද්ධීන් 6,000කට අධික සංඛ්‍යාවක් Amazon සඳහා වාර්තා වී තිබූ බවයි Downdetector පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, එම සංඛ්‍යාව මේ වනවිට 1,000ට වඩා පහළට වැටී ඇති අතර, එය සේවාවන් බහුලව යථා තත්ත්වයට පත්ව ඇති බවට සඳහන් කරනවා. පරිශීලක වාර්තා එක්රැස් කරන Downdetector වෙබ් අඩවිය, ඇමසන් සමාගමේ cloud පරිගණක අංශය වන Amazon Web Services (AWS) සීමිත පරිශීලක සංඛ්‍යාවක් සඳහා ගැටලු අත්විඳ ඇති බවද සඳහන් කර තිබෙනවා. එමෙන්ම AWS ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, AWS සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී AWS සේවා ඇණහිටීමකට මුහුණ දුන් අතර, එමගින් ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් අතර ගෝලීය වශයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති වී වූවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top