මෙන්න මේ දිස්ත්‍රික්කවල ඉන්න ඔබ හෙට පෙරහුරුවට සූදානම් වෙන්න..
Tuesday, 04 November 2025 - 14:28 | Views - 139
මේ අඳුරු අත්දැකීම අපේ රටේ අයට සමීප වෙන්නේ 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදායි. ඉන් පස්සේ සුනාමිය කියන්නේ අපේ ජීවිතවලටත් කිසිදා නොමැකෙන අඳුරු මතකයක් වුණා. අපේ රටේ බොහෝ දෙනා මේ ආපදාව ගැන දැනුවත් වෙන්නේ ඒ සිද්ධියෙන් පසුවයි. කොහොම වුණත්, මේ කියන්න යන්නේ හෙට යෙදෙන විශේෂ දවසකට සමගාමීව සිදුවෙන තවත් යමක් ගැන කතාවක්. ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව ඉන්දියන් සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් හෙට මෙරට ස්ථාන පහකදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එබැවින් එදින සුනාමි ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන මෙම පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ඇතුළත් කර තිබෙනවා. ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ පෙරවරු 8:30ට ආරම්භ කෙරෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top