හෙට මැදියම් රැයෙන් වැටෙන තහනම.. මෙවර උසස් පෙළ ලියන දරුවන්ටත් , විශේෂ දැනුම්දීමක්..
Monday, 03 November 2025 - 15:35 | Views - 154
මේ කියන්න යන්නේ මෙවර උසස් පෙළට පෙනී සිටින සිසුන්ට වැදගත් වෙන ආරංචියක් ගැනයි..

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව උසස්පෙළ උපකාරක පංති පැවැත්වීම හා ඒ හා සම්බන්ධ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව
සඳහන් කළේ.

2025 අධ්‍යයන පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 2362කදී පැවැත්වෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 246,521ක් ඇතුළු පෙනී සිටීමට නියමිත සම්පූර්ණ අයැදුම්කරුවන් සංඛ්‍යාව 340,525ක්.  

Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top