මුළු රටක් ආදරය කළ ආචාර්ය අමරදේවයන් දැයෙන් සමුගෙන, අදට වසර නවයක්.. (Photos)
Monday, 03 November 2025 - 11:25 | Views - 155
මේ කියන්න යන්නේ හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස හඳුන්වන ආචාර්ය අමරදේවයන් ගැනයි.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස හඳුන්වන මුළු රටක්ම ආදරය කරන ආචාර්ය අමරදේවයන් දැයෙන් සමුගෙන, අදට වසර නවයක් සම්පූර්ණ වනවා.

මේ පිළිබඳව, අමරදේවයන්ගේ ආදරණීය දියණිය විශාරද සුභානි අමරදේව සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් එක්කර තිබුණා.

''ආදරණීය මගෙ තාත්තේ ඔයා අපෙන් සමුගෙන අදට හරියටම අවුරුදු නමයක් වෙනවා.... මේ අවුරුදු නමය කොහොම ගෙවුනද මම දන්නෙ නැහැ... අද දවසේ ඔබ වෙනුවෙන් ඉදිවෙමින් පවතින අමරදේව අසපුව පරිශ්‍රයේදි ( බත්තරමුල්ල අපේ ගම ) අනුස්මරණ උත්සවයක් සංවිධානය කර ඇති අතර එහිදී සුසාන ඝරය වෙත පුෂ්පෝපහාරයක් සහ සවස 6.00 ට ඔබගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් ද පැවැත්වෙනවා... එමෙන්ම මේ මස 29 වන දින UK, London, slough නගරයේ Crystal Grand ශාලාවේ දී ඔබ කල සේවයට, යුතුකම වෙනුවෙන් විශේෂ උපහාර ප්‍රසංගයක් පැවැත්වෙනවා... UK වෙසෙන සැමට එය මහඟු අවස්ථාවක් බව කරුණාවෙන් සඳහන් කර එය නැරඹීමට රසික ඔබට මම ගෞරවයෙන් ආරාධනා කරමි..'' 









Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top