අද සිට පැය 24ම ක්‍රියාත්මක , අලුත්ම දුරකථන අංකය.. ඔයාත් දැනුවත් ද?
Monday, 03 November 2025 - 10:43 | Views - 243
මෙරට වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීම සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි නව දුරකථන අංකයක් හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
මෙම දුරකථන අංකය මහජනතාවගේ පහසුව උදෙසා , පැය 24 ක්‍රියාත්මක බවද සඳහන් වනවා.
ඒ අනුව, 1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබාදිය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සදහන් කළේ.
Share This Article