යතුරුපැදිය බුත්තල පාරේ දමා ගිහින්.. වැලිගම සභාපතිගේ මරණය ගැන තවත් වෙනස් කතාවක් හෙළිවෙයි..
Saturday, 01 November 2025 - 16:24 | Views - 163
මේ සිද්ධිය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා වෙනවා.. ඒ මේ ඝාතනයට අදාල පිරිස සොයා තවමත් මෙහෙයුම් සිදුවෙන නිසා කියලා කියන්න පුළුවන්. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරු පැදිය කතුරගම බුත්තල පාරේ 16 කණුව අසල කැලයේ දමා ගොස් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සොයාගනු ලැබ තිබෙනවා. සැකකරුවන් අම්බලන්තොට ප්‍රදේශයට පැමිණ කැකිරාව ප්‍රදේශයට ගොස් ඇත්තේ කතරගම බුත්තල මාර්ගය ඔස්සේ බවයි අනාවරණ වී ඇත්තේ. ඒ යන අතරමගදී යතුරු පැදියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර එය කැලයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත්තේ එම යතුරු පැදියයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top