නොවැම්බර් මාසයේ ලාෆ්ස් ගෑස් මිල ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..
Saturday, 01 November 2025 - 16:21 | Views - 119
සෑම මසකම ආරම්භයේදී වගේම මේ ඇසෙන්නේ අද ඒ ගැන තවත් විශේෂ පුවතක්.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් නොවැම්බර් මාසය සඳහා සංශෝධනය නොකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මේ බව සඳහන් කර තිබුණා.
ඒ අනුව, නොවැම්බර් මාසය පුරාවටම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නැවත පිරවීමේ මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවනු ඇති.
Share This Article