පෝලන්තයේ සිට ලංකාවට අද ඉඳලා එන අමුත්තා කවුද කියලා දැනගන්න කැමතියිද..?
Friday, 31 October 2025 - 16:18 | Views - 123
මේ කියන්න යන්නේ තවත් විශේෂ ආරංචියක්. මේ නිසා යුරෝපය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වේවි කියා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. පෝලන්තයේ එන්ටර් එයාර් ගුවන් සේවය (Enter Air) ශීත සෘතුව වෙනුවෙන් අද සිට කොළඹට ගුවන් සේවා දියත් කිරීම සිදුවෙනවා. පෝලන්ත වරලත් ගුවන් සේවයක් වන එන්ටර් එයාර්, අද සිට වෝර්සෝ සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර නිතිපතා වරලත් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම නව සේවාව මෙම සතියේ ශ්‍රී ලංකාවට මෙහෙයුම් ආරම්භ කරන සිව්වන ගුවන් සේවය ලෙසයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන්, එළඹෙන ශීත සමය සඳහා රට තුළට පැමිණෙන සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවිය හැකි බවට විශ්වාස කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top