සතිය අවසානයේ ඩොලරයේ පෙරළියක්.. ඒ ගැන ඇසෙන ආරංචිය දැනගන්න කැමතියිද..?
Friday, 31 October 2025 - 16:15 | Views - 127
අද තවත් සතියක අවසානය, ඉතින් ඩොලරයට අද හිමිවුණු මිල ගණන් ගැන දැනගන්න ඔබත් කැමැත්තෙන් ඇති.
දින කිහිපයකට පසු මේ කියන්න යන්නේ අද දවසේ ඩොලරයේ වටිනාකමයි..
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300.61ක් ලෙස සටහන්ව තිබුණා..
එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 308.10ක් ලෙසයි..
එසේම ඊයේ දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 347.88ක් ලෙසයි. එසේම එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 359.37ක් ලෙසයි.
Share This Article