මේ දවස්වල කාගේත් කතා බහට ලක්වෙන දෙයක් තමයි රන් මිල කියන්නේ.
හිතා ගන්න බැරි විදිහට රන් මිල දවසින් දවස වෙනස වෙනවා..
ඔන්න මේ දවස්වල නම් රන් වෙළඳපොළ පහළ ගිහින්?
ඒ අනුව , අද(29) දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,208,519.00ක් ලෙසයි.
තවද , කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 42,630.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,080.00ක් සහ රුපියල් 37,310.00ක් ලෙසයි සඳහන් වූණා.