නාරාහේන්පිට ගින්න මැඩ පවත්වයි.. ( Update.. )
Wednesday, 29 October 2025 - 11:17 | Views - 319
update..
 
නාරාහේන්පිට - දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්න මේ වනවිට මැඩ පවත්වා තිබෙනවා. 
 
එසේ ඇතිවූ ගින්නත් සමග නිවාස සංකීර්ණයේ සිරවී සිටි කිහිපදෙනෙකු බේරාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
 
මුදාගත් පිරිස අතර විදේශිකයන් දෙදෙනෙක් සිටින බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
 
-------------------------------------
 
අද උදෑසනින්ම අහන්න ලැබුනේ නම් එච්චරම හොඳ ආරංචියක් නම් නෙමෙයි. 
 
මේ සිද්ධිය ගැන ඇහෙන්නේ නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයකින්.
 
නාරාහේන්පිට - දාබරේ මාවතේ මහල් නිවාසයක අද (29) දිනයේ ගින්නක් හටගෙන තිබෙනවා.
 
එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 5ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
 
කෙසේ වෙතත්, ගින්නට හසුවුවන් මුදාගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවෙන බවත් , ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවත් වාර්තා වනවා. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top