මේක තාවකාලික විසඳුමක්ද...? ඔවුන්ට අද සිට "ඔන්ලයින්" පන්ති..
Wednesday, 22 October 2025 - 12:12 | Views - 134
මේ ගැටලුව ගැන මේ වෙද්දී විවිධ පුවත් වාර්තා වෙනවා. එවන් පසුබිමක විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ගෙන ඇත්තේ මෙන්න මේ වගේ තීරණයක්.. නේවාසික පහසුකම් නොමැති අග්නිදිග විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන්ට මාර්ගගතව අද සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කළා. ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 2022 සහ 2023 අධ්‍යයනය වසරවල සිසුන් 125 දෙනෙකු පමණ නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන් එහි ආපනශාලාවක පෙරේදා රැය පහන් කර තිබුණා. මෙම සිසුන් නේවාසික පහසුකම් ඉල්ලා ඊයේ දහවල් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අසල සිට සිය විරෝධය ද පළ කළා. මෙම ගැටලුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය එච්. එම්.එම්. නලීර්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තාවකාලික විසදුමක් ලෙස සිසුන්ට මාර්ගගතව අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top