වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට..
Wednesday, 22 October 2025 - 12:11 | Views - 174
මේ ඔහු ගැන මීට සුළු මොහොතකට පෙර අහන්න ලැබුණු සංවේදී පුවතයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ මන්ත්‍රීවරයා මාතර මහ රෝහලට ඇතුළත්කරනු ලැබුවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සභාපතිවරයාගේ වැලිගම ප්‍රාදේශීය සභාවේ නිල කාමරයට පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වෙන්නේ.
Share This Article