මහපොළ ශිෂ්‍යාධාර ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්න ඔබට මෙන්න විශේෂ ආරංචියක්..
Friday, 17 October 2025 - 16:39 | Views - 125
මහපොළ ශිෂ්‍යාධාර ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට ඇත්තටම මේක ගොඩක් විශේෂ ආරංචියක් වේවි.
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන්ගේ මහපොළ ශිෂ්‍යයාධාර අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව මේ මස 31 වැනිදා දක්වා ඊට අයදුම් කිරීමට සිසුන්ට අවස්ථාව හිමිවෙනවා.
Share This Article