මහපොළ ශිෂ්‍යාධාර ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්න ඔබට මෙන්න විශේෂ ආරංචියක්..
Friday, 17 October 2025 - 16:39 | Views - 126
මහපොළ ශිෂ්‍යාධාර ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට ඇත්තටම මේක ගොඩක් විශේෂ ආරංචියක් වේවි. 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන්ගේ මහපොළ ශිෂ්‍යයාධාර අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මේ මස 31 වැනිදා දක්වා ඊට අයදුම් කිරීමට සිසුන්ට අවස්ථාව හිමිවෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top