මෙරට ඉතිහාසයේ පළමුවරට රන්මිල ලක්ෂ 04 සීමාව පනී..
Friday, 17 October 2025 - 16:27 | Views - 166
මේ දවස්වල කවුරුත් කතා කරන රන්මිල ගැන අද ඇසුණේ වෙනස්ම ආරංචියක්.. ඇත්තටම මේ කියන්න යන මිල ගැන නම් ඔබට අදහාගන්නත් බැරිවේවි. මෙරට වෙළෙඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ අද පෙරවරුව වන විට කැරට් 24 රන් පවුමක් මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල ද රුපියල් 379,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව අද රුපියල් 15,000කින් රන් මිල ඉහළ ගොස් ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top