රියැදුරන්ට සහනයක්.. දන්නවාද මේ කියන්නේ මොකක් ගැනද කියලා..?
Friday, 17 October 2025 - 16:24 | Views - 160
මේ කියන්න යන පණිවිඩය ඇත්තටම ඔබට වැදගත් යමක් වේවි. ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LCG) පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අඩාල වීම හේතුවෙන්, පොලිසිය රියැදුරන්ට සහනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් විසින් මාධ්‍ය වෙත මේ බව පැවසුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පද්ධතිය යථා තත්ත්වයට පත් වන තෙක් වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය රියදුරන් වෙත ලබා දෙන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවයි. මේ අනුව බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම පමා වී සිටින රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ට සහන සලසනු ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top