"ආදරෙයි දේදුන්න තරම්.." බස් එකේදී ලැජ්ජාවෙන් ඇඹරුණු සෙව්වන්දි, JKට ආදරෙයි කියලා? (Video)
Thursday, 16 October 2025 - 11:53 | Views - 212
ඔවුන් ලංකාවට රැගෙන එන අතරවාරයේ සිදුවුණු තවත් සිදුවීමක් මේ මොහොත වනවිට සමාජ මාධ්‍ය කළඹන පුවතක් බවට පත් වෙලා.

පසුගිය පෙබරවාරියේදී සිදුවුණු ඒ සිද්ධියෙන් පස්සේ 26 හැවිරිදි  පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මෙරටින් පලා යනවා.

ඒ J.K. බායි නම් තැනැත්තෙකුගේ උපකාර ඇතිවයි. කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනා ඊයේ මෙරටට රැගෙන ආවා.

ඒ මොහොත වන විට ඔවුන් ගුවන් තොටුපොළේ බස් රථ‍යෙන් ගමන් කරන විට එතන ඇති වන්නේ අපූරු සංවාදයක්. තමන්ට රැකවල් ලබාදුන් මේ තරුණයාට ඇය "ආදරෙයි දේදුන්න තරම්.." යනුවෙන් ප්‍රකාශ කරනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top