අලුත ගෙනා මනමාලි තුටු කරන්න ගිය සැමියාට, අන්තිමේ මහාඋළු ගෙදර නවතින්න වෙලා..
Thursday, 16 October 2025 - 11:40 | Views - 219
විවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර නිවසක පුවත්පතක් බලමින් සිටි කාන්තාවකගෙන් කොල්ලකරු විසින් බීමට ජලය ඉල්ලා කාන්තාව ජලය ලබාදෙන අවස්ථාවේදී කාන්තාවගේ පවුම් දෙක හමාරක රන්මාලය කඩාගෙන පලාගොස් තිබුණා.

අනතුරු ඒ පිළිබඳව පරික්ෂණ කටයුතු සිදු කල පොලිසිය විසින් අදාළ කොල්ලකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාල සැකකරු මීට වසරකට පමණ පෙර විවාහ වී සිටින අතරම ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති වීම මත සිය බිරිඳගේ අවශ්‍යතාවන් සපුරාලීමට මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු එක් ස්ථානයක පදිංචි නොවී ප්‍රදේශ කිහිපයක කුලියට නැවතී මෙලෙස රන්මාල කොල්ලකා ඇති බව සදහන්.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top