සෙව්වන්දි ලංකාවට ආ සමීප දර්ශන.. (Video)
'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම ඊයේ(15) පස්වරුවේ මෙරටට ගෙන එනු ලැබුවා.
ඒ අනුව, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ඇති.
ඇය සමඟ අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් 05 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙනු ඇති.
මේ අනූව, වැඩිදුර පරීක්ෂණ ඉදිරියේදී මෙහෙයවන බවයි පොලිසිය පවසන්නේ.