කාන්තා ඔබට සුවිශේෂී ආරංචියක්.. එයාලගේ ආයු කාලය නම් වැඩිවෙලා..
Wednesday, 15 October 2025 - 12:08 | Views - 142
 
පසුගිය වසර 25ක කාලය තුළ චීන කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
 
අදාළ දත්ත වලට අනුව, චීන කාන්තාවකගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 73.3ක් වූ 2000 වර්ෂයේ සිට, 2025 වර්ෂය වන විට වසර 80.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
මෙය, වසර 25ක කාල පරාසය තුළ වසර 7.6ක (10.4%) ප්‍රබල වර්ධනයක් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ. 
 
එමෙන්ම, සෞඛ්‍ය සේවා, ජීවන තත්ත්වය සහ සමාජ සුබසාධන වැඩසටහන්වල දියුණුව හේතුවෙන් මෙම වර්ධනය සිදුව ඇති බවද එම වාර්තා සඳහන් කර තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top