ඔබේ අත්ලෙත් '' M '' සහ '' X '' වැනි සලකුණු ඇත්දැයි බලන්න..
Wednesday, 15 October 2025 - 11:31 | Views - 581
අත බලා සාස්තර කීම ගැන අප අසා ඇති නමුත් මුදල් පරමාර්ථයෙන් මිනිසුන් මුලා කරමින් බොරු තොරතුරු පවසන සාස්තර කරුවන් අද ලෝකයේ සිටින නිසාවෙන්ම මෙම හස්තරේඛා ශාස්ත්‍රය කෙමින් අභාවයට යමින් තිබෙනවා.
 
මෙම ශාස්ත්‍රය ඈත අතීතයේ පටන් පැවත එන්නක්. පැරණි රජවරුන් නායකයන් පවා ඔවුනොවුන්ගේ කටයුතු වලදී මෙම ශාස්ත්‍රය උපයෝගී කරගත් අවස්ථා සඳහන් වනවා.
 
අතේ අල්ලේ රේඛා පිහිටීම අනුව සඳහන් කරන කරුණු අතර එක් සුවිශේෂී පිහිටීමක් තමයි මෙම කතිර සලකුණ.
 
මෙම ඡායාරූප වල දැක්වෙන පරිදි දෙඅල්ලේම මෙලෙස කතිර සලකුණ සටහන් වූ පුද්ගලයන් පිලිබඳ කල පරීක්ෂණයකදී ලෝක ජනග්‍රහණයෙන් 3% ක පිරිසකගේ පමණක් මෙලෙස සටහන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
 
පුදුමයට කරුණ නම් ඒ සියලු දෙනා ඉතාමත් ජනප්‍රිය හෝ බලවත් පුද්ගලයින් වීමයි. රජ පවුල් වල උදවිය , රසික ආදරය දිනාගත් කලාකරුවන් හා වෙනත් ප්‍රසිද්ධ චරිත බලවත් චරිත ඒ අතර වුණා.
 
හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ දැනුම හෙබි අය සඳහන් කර ඇත්තේ, මෙලෙස අත්ලේ හෝ අතේ ඇඟිලි මත කතිර සලකුණ සඳහන් වූ පුද්ගලයන් කලෙක දැවැන්ත චරිත වන බවත් , ඔවුන් කෙතරම් බාධා පැමිණියද ඔවුන්ගේ අරමුණු කරා නොසැලී යන්නට දක්ෂයන් බවත් ය.
 
ඔබේ අත්ලෙත් මෙම කතිර සලකුණ තිබෙනවානම් කිසි දිනක උත්සාහය අත් නොහරින්න. දිනක ඔබ ඔබේ අරමුණු වලට ලඟා වනු ඇත.
 
උපුටාගැනීම අන්තර්ජාලයෙන්.. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top