අද ඔබේ බැංකු ගිණුමත් පිරෙන්නයි යන්නේ.. මෙන්න ඒ විස්තරේ..
අස්වැසුම පළමු අදියර ප්රතිලාභීන්ගේ මේ මස ප්රතිලාභී දීමනාව අද එම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළා.
ඒ අනුව, රුපියල් කෝටි 11කට අධික මුදලක් ප්රතිලාභීන් 1,415,016 ක් අතරේ බෙදාහැරෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.