මැලේසියාවේ පාසල් රැසක් වැසේ.. සිසුන් 6000ක් ලෙඩ වෙලා.. ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවදානමක්?
Tuesday, 14 October 2025 - 16:50 | Views - 163
මැලේසියාවේ පාසල් රැසක් වැසේ.. සිසුන් 6000ක් ලෙඩ වෙලා.. ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවදානමක්?මැලේසියාවේ ප්‍රදේශ රැසක පැතිර යමින් පවතින ඉන්ෆ්ලුඑන්සා රෝගය හේතුවෙන් මැලේසියාවේ පාසල් රැසක් වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කරන්නේ ඉන්ෆ්ලුඑන්සා රෝගය ආසාදිත පාසල් ළමුන් 6,000ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බවයි.

රෝගය පාලනය සඳහා මාර්ගෝපදේශ ද හඳුන්වා දී ඇති අතර මැලේසියාවේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් පාසල් සහ පෙර පාසල් දරුවන් බව සඳහන්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top