මැලේසියාවේ පාසල් රැසක් වැසේ.. සිසුන් 6000ක් ලෙඩ වෙලා.. ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවදානමක්?
මැලේසියාවේ පාසල් රැසක් වැසේ.. සිසුන් 6000ක් ලෙඩ වෙලා.. ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවදානමක්?මැලේසියාවේ ප්‍රදේශ රැසක පැතිර යමින් පවතින ඉන්ෆ්ලුඑන්සා රෝගය හේතුවෙන් මැලේසියාවේ පාසල් රැසක් වසා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කරන්නේ ඉන්ෆ්ලුඑන්සා රෝගය ආසාදිත පාසල් ළමුන් 6,000ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බවයි.
රෝගය පාලනය සඳහා මාර්ගෝපදේශ ද හඳුන්වා දී ඇති අතර මැලේසියාවේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් පාසල් සහ පෙර පාසල් දරුවන් බව සඳහන්.