පාතාලේ බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට..
අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් , මොහු අද (14) ඩුබායි හි දී අත්අඩංගුවට පත්වී ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.