හදිසි කැබිනට් සංශෝධනයක්.. වෙලා තියන දේ දන්නවාද..?
Friday, 10 October 2025 - 9:33 | Views - 132
2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ වන විට ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව, බිමල් නිරෝෂන් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මුදිත හංසක විජයමුණි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. දිනිදු සමන් කුමාර තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය යූ.ඩී. නිශාන්ත ජයවීර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය එම අයි. එම්. අර්කම් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top