"ඒ ලස්සන ආදරය මේ විදියට දරාගන්න වෙයි කියලා මන් හිතුවෙ නෑ කවමදාවත්.." ඔබ කැමති මග යන්නට ඉතින් , ඔබට සමු දෙන්නම්.. (Photos)
නිස්සාර දිවියේ අනියත බව පසක් කර උතුම් වූ පැවිදි දිවියට ඇතුළත් වූ තරුණියක පිළිබදව වෙන පුවතක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඒ පිළිබදව සටහනක් ඇගේ පෙම්වතා විසින් මුහුණු පොතට එක්කර තිබුණා.
එම සටහන ඡායාරූප කිහිපයක් සමගින් පහතින්.. 