කටුනායකින් කොළඹට එන්න ගුවන් යානයක්..! මෙන්න ඒ විස්තරේ..
Friday, 03 October 2025 - 15:24 | Views - 213
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් රජය තවත් වැඩ පිළිවෙලකට අත ගහලා. ඒ තමයි බේරේ වැව ජලතර ගුවන් තොටුපළක් (water Aerodrome ) බවට පත් කිරීම. ඒ අනුව කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන් සේවාවක් ආරම්භ වෙනවා. එම අවස්ථාව අද (03)  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ‍අමාත්‍යවරයා වූ  බිමල් රත්නායක‍ අතින් සිදුවුණා.
 
මෙම සේවය බාර වී ඇත්තේ සිනමන් ගුවන් සමාගමටයි. ඒ අනුව කටුනායක වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහි පළමු ගමන්වාරය ලෙස එම සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා පැමිණියා.
 
එහි ප්‍රධාන ගුවන් නියමු ලෙස කපිතාන් ඉන්දික ප්‍රේමදාස සහ සහායක නියමු ලෙස ඉසුරු මුණසිංහ කටයුතු කළා..
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top