පියාගේ හදිසි වියෝවේ දුක දරාගෙන දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ..
Friday, 19 September 2025 - 14:16 | Views - 128
ක්‍රීඩාලෝලී බොහෝ දෙනෙක්ගේ අවදානය අද හිමිවන්නේ ඔහුටයි. ඔහුට අසන්න ලැබුණු ඒ කණගාටුදායක පුවතෙන් පස්සේ මේ ඇසෙන්නේ මොකක්ද?


තම පියාගේ හදිසි අභාවය හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි දිවයිනට පැමිණියා.

අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාර්ඩ්,ගුවන් සේවයට අයත් ටී වයි 302 දරණ යානයෙන් ඔහු මෙලෙස දිවයිනට පැමිණි බවයි හිරු ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

දුනිත් වෙල්ලාලගේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන මහින්ද හලන්ගොඩ ද දිවයිනට පැමිණ තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top