ඉදිරි පාසල් විභාග ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..
2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත පාසල් විභාග සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. (සා.පෙළ) අ.පො.ස. (උ. පෙළ), සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන්ට අදාළ දිනයන් එමගින් පෙන්වා දෙනවා.
ඊට අදාළ නිවේදනය පහතින්,