එය අවධානය යොමුකළ යුතු මට්ටමක්.. රත්වුණු කාලගුණය ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්..
Saturday, 13 September 2025 - 14:49 | Views - 79
මේ දවස්වල පවතින කාලගුණය ගැන ඔබ මීට වඩා අවධානයෙන් පසුවෙන එක ඇත්තටම වැදගත්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.  


දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොණරාගල හා හම්බන්තොට සහ ඇතැම් දිස්ත්‍රික්ක සඳහා මෙම කාලගුණය බලපැවැත්වෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිගු වේලාවක් උණුසුමට නිරාවරණයවීම සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම්ද ඇති විය හැකි අතර උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top